ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2550
vicara
vicarage
vicarial
vicarious
1. Aes. පරාර්ථකෘත
2. a. පරාර්ථය පිණිස වූ
3. Acc. ප්රතිකාරී
4. Aes. ප්රතිනිධිරූප
5. ප්රතිනිධිරූපී
6. a. ප්රතිසම
vice
1. n. අවකල්ක්රියාව
2. prefix. උප
3. Phy. දඩු අඩුව
4. දඩු අඬුව
5. Art. දඬු අඬුව
6. n. දඬුඅඬුව
7. n. දුරාචාරය
8. Log. දුශ්චරිතය
9. Soc. දුෂ්චරිතය
10. Law. දුෂ්ට බව
11. Log. දුසිරිත
12. prefix. ප්රති
13. n. පාපය
14. a. යුව
15. n. වරද
16. prep. වෙනුවට
17. හකු අඬුව
18. prep. හිලවුවට
vice chancellor
1. Law. උප කුලපති
2. n. උපකුලපති
3. n. විශ්වවිද්යාලයයේ ප්රධාන පාලකයා
vice president
1. Law. උප ජනපති
2. Law. උප ජනාධිපති
3. Law. උප රාෂ්ට්රපති
4. Law. උප සභාපති
5. n. උපසභාපති
vice squad
Soc. දුරාචාර මර්දන ඇණිය
vice versa
1. ph. අනික් අතට
2. Soc. ප්රතිලෝම වශයෙන්
vice-chancellor
vice-president
vice-regal
vice-regent
n. ප්රතිපාලකයා
vice-royalty
vicegerent
viceregal
1. adj. ප්රතිරාජ
2. adj. විසුරේගේ විසුරේ සම්බන්ධ
vicereine
viceroy
1. n. උපරාජ
2. n. ප්රතිරාජයා
3. n. යාපා
4. n. විසුරේ
5. Soc. විසුරේ ප්රතිරාජයා
vichyssoise
vicilin
vicinal
Che. සාමීප්ය
vicinity
1. n. අසර
2. n. ආශ්රය
3. n. ආසන්න ප්රදේශය
4. n. වටපිටාව
5. n. සමීපය
6. n. හාත්පස
vicious
vicious circle
1. Eco. කවටය
2. n. වැරදි තර්කය
3. Log. විෂම චක්රය
4. Soc. විෂමවක්රය