ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2551

viciousness

n. අතිශය දුෂ්ටකම

vicissitude

n. පෙරළීම

victim

1. Law. උපහටයා
2. n. ගොදුර
3. පීඩාවට පත් තැනැත්තා
4. n. බිල්ල
5. n. වංචාවකට අසුවූ තැනැත්තා

victimisation

1. Law. උපභටනය
2. Soc. උපහටන
3. Soc. ගොදුරුකරගැනීම
4. Soc. බිල්ලට ගැනීම

victimization

n. විපතට පත් වීම

victimize

1. vt. අයුතු බලපෑමෙන් පලිගන්නවා
2. vt. තාඩන පීඩනවලට යටත්කරනවා
3. vt. පලිගන්නවා
4. vt. බිල්ලක් මෙන් කැපකරනවා
5. vt. විපතට භෙලනවා
6. විපතට හෙලනවා

victimizer

අන්තරාපාත්‍රකයා

victor

1. n. ජයගන්නා
2. n. ජයග්‍රාහකයා

victoria

n. රෝද හතරේ අශ්ව රථය

victorian

Aes. වික්ටෝරියානු

victorious

1. a. ජයග්‍රාහී
2. a. ජයලත්
3. a. නොපැරදුණු
4. a. විජයග්‍රාහී
5. a. විත

victoriously

adv. ජයග්‍රාහක ලෙස

victory

1. n. ජයග්‍රහණය
2. n. දිනීම
3. n. දිනුම
4. n. විජය

victual

vt. කෑම සපයනවා

victualer

1. n. කෑම සපයන්නා
2. n. තානායම බාරකාරයා

victualler

1. n. කෑම සපයන්නා
2. n. තානායම බාරකාරයා

victualling

1. Law. අවුළු සැපයුම
2. ආහාර සැපයුම

victuals

1. Law. අවුළු
2. n. ආහාරපාන

vicuna

1. n. දකුණු ඇමෙරිකාවේ වෙසෙන ලාමා වැනි ක්ෂීරපායි වර්ගෙ
2. n. ලාමා වැනි ක්ෂීරපායින්ගේ ලෝමයෙන් කළ රෙදි පිළි

vidame

Law. විදානෙ

vide

1. බලන්න
2. int. බලනු

videlicet

Acc. එනම්

videlicet(viz)

එනම්

video

1. v. රූප විසුරුවා හරිනවා
2. විඩියෝ
3. Ele. විදෘශ්‍ය
4. වීඩියෝ
5. a. වීඩියෝ කිරීම
6. a. වීඩියෝ කිරීමට සම්බන්ධ
7. Acc. වීඩියෝව