ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2552
video-tape
videograph
videographer
videotechniques
videotex
n. දිසිදත්ත
videotext
1. රූප දර්ශක පෙළ
2. විඩියෝ දර්ශන පෙළ
3. Soc. වීඩියෝ පාඨය
viduity
Law. වැන්දඹුතාව
vie
vi. තරඟ කරනවා
vietnamese
1. a. වියට්නාම
2. n. වියට්නාම වැසියා
view
1. n. අදහස
2. n. කල්පනාව
3. v. දකිනවා
4. n. දර්ශනය
5. n. දැකීම
6. n. දෘෂ්ටිය
7. Soc. දෘෂ්ථිපථය
8. v. නරඹනවා
9. vt. නිරීක්ෂණය කරනවා
10. vt. පරීක්ෂා කර බලනවා
11. n. පෙනීම
12. n. පෙනුම
13. n. පෙනෙන දේ
14. n. බැලීම
15. n. බැලුම
16. n. මතය
17. Soc. මතිමතය
18. vt. යමක් දෙස බලනවා
19. n. විලෝකනය
20. n. සම්ප්රේක්ෂණය
21. vt. සලකනවා
22. n. සිතියම
view finder
1. Geo. දර්ශන සූචකය
2. Ele. දසුන් දක්නය
viewdata
viewer
1. n. දකින්නා
2. n. යමක් ලබන්නා
viewership
1. නරඹන්නෝ
2. ප්රේක්ෂකයෝ
viewfinder
1. Phy. දර්ශක සූචකය
2. n. දර්ශන සූචකය
3. Phy. දසුක් දක්නය
viewing
n. ආලෝවනය
viewless
viewpoint
1. n. අදහස
2. Mng. දෘෂ්ටි කෝණය
3. n. මතය
views
n. අදහස් උදහස්
vigil
1. n. නිඳිමරා මුරකිරීම
2. n. නිඳිමැරීම
vigilance
1. n. අවදිව සිටීම
2. n. පරීක්ෂාකාරී වීම
3. n. මුරීකිරීම
4. සාවධානතාව
vigilant
1. a. අප්රමත්ත
2. a. අප්රමාද
3. a. අවදිව සිටින
4. a. පරීක්ෂාකාරීව සිටින
vigilante
vigilantly
adv. ප්රවේශම් ලෙස