ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2553

vignette

1. n. උඩුකය ඡායාරූපය
2. Aes. ග්‍රන්ථාලංකරණය
3. n. ලියවැල

vigor

1. n. ප්‍රාණවත් බව
2. n. ශක්තිමත් බව
3. n. සක්‍රීය කායික ශක්තිය

vigorous

1. a. ඕජස්වී
2. a. ප්‍රබල
3. a. ශක්තිමත්
4. සජස්වී
5. a. සාත්වික

vigorously

ශක්තිමත් ලෙස

vigour

1. n. උනන්දුව
2. n. ඔද
3. දිරිය
4. n. ප්‍රාණවත්කම
5. n. ශක්තිය

vihara

වෙහෙර

viking

1. n. නාවික වෙළෙන්ඳෝ
2. a. වයිකිං යුගය හා බැඳි 8 11 සියවස්
3. n. වයිකිංවරු
4. a. වයිකිංවරු සම්බන්ධ
5. n. ස්කැන්ඩිනේවියානු මුහුදු කොල්ලකාරයෝ

vile

1. a. අධම
2. a. අලුකුත්තේරු
3. a. දුෂ්ට
4. a. නිකෘෂ්ට
5. a. නීච

vileness

1. n. දුෂ්ටබව
2. n. නොවටිනාබව

vilification

1. n. භෙලා දැකීම
2. හෙලා දැකීම

vilify

1. vt. අපකීර්තියට පමුණුවනවා
2. vt. අපවාද කරනවා

vill

Law. ගම

villa

1. n. පිටිසර ලොකු ගෙය
2. Soc. විලාව

village

1. n. ගම
2. n. ගම්මණ්ඩිය
3. n. ගම්මානය
4. n. ග්‍රාම
5. n. ග්‍රාමය
6. a. ග්‍රාමීය

villager

1. n. ගම් වැසියා
2. n. ගම්වැසියා
3. n. ගැමියා

villagers

n. ගම්මු

villain

1. n. අධමයා
2. n. ඉඩම් හිමියාගේ දාසයා
3. n. ඌලියක්කාරයා
4. Soc. ගොවිදාසයා
5. n. තක්කඩියා
6. n. දුර්ජනයා
7. Aes. දුෂ්ටයා
8. n. සාහසිකයා

villainous

a. ඉතා දුෂ්ට

villainy

1. n. දුෂ්ටකම
2. n. සාහසික අපරාධය

villein

1. n. ඉඩමකට අයිති දාසයා
2. n. ඌලියක්කාරයා
3. Law. ගොවිදාසයා
4. Eco. ප්‍රවේණි දාසයා
5. Law. වැඩවසම් සේවකයා

villeinage

1. Law. ගොවිදාස පද්ධතිය
2. Law. ගොවිදාස භාවය

villous

Med. කවරිමය

villus

1. අංගුලිකාව
2. n. බූව

vim

1. n. උනන්දුව
2. n. ප්‍රාණවත්කම