ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2554

vinaigrette

n. සුගන්ධ අඩංගු කුඩා කුප්පිය

vinculum

1. Mat. දාමය
2. n. බන්ධන රේඛාව
3. Law. බැම්ම

vindicate

1. vt. අපකීර්තියෙන් වළක්වනවා
2. Soc. ද්‍යෝෂමුක්ත කරනවා
3. Aes. ද්‍යෝෂහරණය
4. දෝෂහරණය
5. දෝෂමුක්ත කරනවා
6. ප්‍රතිසමර්ථනය
7. Aes. සනාථ කිරීම
8. Law. හිමිය පිහිටුවනවා

vindication

1. Log. ද්‍යෝෂමුක්ත කිරීම
2. දෝෂමුක්ත කිරීම
3. n. නිදොස් කිරීම
4. Log. හිමිය පිහිටුවීම

vindictive

1. Law. දණ්ඩාත්මක
2. a. පලිගැනීමට කැමැති

vindictiveness

n. පලි ගැනීමේ කැමැත්ත

vine

1. n. මිදිවැල
2. Bot. ලතාව
3. n. වැල

vinegar

n. විනාකිරි

vinery

1. n. මිදි වත්ත
2. n. මුද්‍රික මඩුව

vineyard

n. මිදිවත්ත

viniculture

n. මිදි වගාව

vinous

a. මුද්‍රිකපානවලට සම්බන්ධ

vintage

1. n. මිදි නෙලන කාලය
2. n. මිදි නෙලීම
3. n. මිදිවැලින් ලැබෙන පලදාව

vintner

n. වයින් වෙළෙන්දා

vinyl

n. ප්ලාස්ටික් විශේෂයක්

vinyl ether

Med. වයිනිල් ඊතර්

vinyon

වින්යෝන්

viol

n. තත් හයක වීණාව

viola

1. n. මල් වර්ගයක්
2. n. ලොකු රවිකිඤ්ඤය
3. n. වියෝලය
4. n. වියෝලය නම් තූර්යභාණ්ඩය

violate

1. v. ඉක්මවනවා
2. Mng. උල්ලංඝනය කරනවා
3. v. කඩ කරනවා
4. Soc. කඩකරනවා
5. vt. කෙලසනවා
6. vt. දූෂණය කරනවා
7. නීති කඩකරනවා
8. vt. බලාත්කාරකම් කරනවා
9. Law. ව්‍යතික්‍රමණය කරනවා

violation

1. අතික්‍රමණය
2. n. උල්ලංඝනය
3. n. උල්ලංඝනය කිරීම
4. n. කඩ කිරීම
5. n. දූෂණය කිරීම
6. n. මරුත්තුව

violator

1. n. කඩ කළ පුද්ගලයා
2. n. දූෂකයා

violence

1. n. අඩන්තේට්ටම
2. n. උග්‍රත්වය
3. n. ක්ෂෝහය
4. Soc. ප්‍රචණ්ඩත්වය
5. Aes. ප්‍රචණ්ඩතාව
6. n. බලාත්කාරය
7. Law. ව්‍යතික්‍රමය
8. st. විහිංසා
9. n. සාහස
10. n. සැරකම
11. n. සැහැසිකම
12. Law. සැහැසියාව

violent

1. a. උග්‍ර
2. a. ඔළ
3. a. ඔළමොළ
4. a. චණ්ඩ
5. a. තදබල
6. a. දඩබ්බර
7. a. දරුණු
8. a. සහසි
9. a. සහසික
10. a. සාහසික
11. a. සැර