ඔළමොළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නපුරු; චණ්ඩ; පරුෂ; හිතුවක්කාර; නොහික්මුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. චණ්ඩ; හිතුවක්කාර

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. fierce
2. a. violent