වියෝලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (කථා.) ලොකු රවිකිඤ්ඤය.
2. පිඹ වාදනය කරන තූර්ය භාණ්ඩයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වයලීනය වැනි සංගීත භාණ්ඩයක්; රවිකිඤ්ඤය (පුර්. viol)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. viola