ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2555

violet

1. Psy. ජම්බුල වර්ණය
2. Aes. ජම්බූල
3. Phy. ජම්බූල වර්ණය

violin

1. n. රවිකිඤ්ඤය
2. n. රෞකිඤ්ඤය
3. n. වයලීනය
4. st. වීණා
5. n. වීණාව
6. n. වෙණ

violinist

1. n. රෞකිඤ්ඤය වාදනය කරන්නා
2. n. වයලීන වාදකයා

violist

1. n. ලොකු රවිකිඤ්ඤය වයන්නා
2. st. වීණාකරු
3. st. වීණාකාර

violoncello

1. n. චෙලෝව
2. n. මහා රෞකිඤ්ඤය

viper

1. n. අතිදුෂ්ටයා
2. n. පොලඟා
3. n. පොළඟා
4. n. පොළොං

viperous

a. අති දුෂ්ට

viraginity

Psy. පුරුෂායනය

virago

1. n. කටහැකරී
2. n. කලහකාර ස්ත්‍රී

viral

a. වයිරසයක් නිසා ඇතිවන

virazon

Geo. වීරසෝන සුළඟ

virescence

Bot. කොළ පාට වීම

virescent

Bot. හරිතවන්

virgin

1. a. අදූෂිත
2. a. අලුත්
3. n. අවිවාහක ස්ත්‍රී
4. a. කන්‍යා
5. n. කන්‍යාව
6. Law. කුමරි
7. a. නොඉඳුල්
8. a. පිරිසුදු
9. a. වැඩකට නොයෙදූ

virgin forest

1. Bot. අසේවිත වනය
2. Geo. අසේවිත වනාන්තර
3. n. නාඹුල් වනය
4. Geo. ප්‍රාථමික වානාන්තර

virginal

1. a. නොකිලිටි
2. a. පිරිසුදු

virginia creeper

n. සැරසිලි ලෙස වවන මිදිවැල් විශේෂයක්

virginity

1. n. කන්‍යාභාවය
2. Law. කුමරියාව

virgo

1. n. කන්‍යා රාශිය
2. n. කන්‍යාරාශිය

virgula

වරැගුලාව

virgule

Oth. ඇලඉර

virial

Mat. විරියලය

virile

1. a. ප්‍රබල
2. a. පුරුෂශක්තියෙන් යුත්
3. a. පුරුෂාකාර

virilism

Med. පෞරුෂය