වයලීනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තත් සහිත අපරදිග සංගීත භාණ්ඩයක් ; රවිකිඤ්ඤය ; වියෝලාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සංගීත භාණ්ඩ විශේෂයක් (ඉං. violin)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. violin