ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2556

virility

1. n. පුරුෂත්වය
2. n. පුරුෂශක්තිය

virion

වයිරියෝනය

viroid

වයිරොයිඩය

virologist

1. වයිරස් විද්‍යාඥයා
2. වයිරස් විද්‍යාඥුයා

virology

1. n. වයිරස අධ්‍යයන විද්‍යාව
2. n. විද්‍යාත්මක වයිරස අධ්‍යයනය

virosus

Bot. ඇලෙනසුලු

virtu

n. කලා ප්‍රවීණත්වය

virtual

1. Mat. අතථ්‍ය
2. අතාත්වික
3. කාර්යමාත්‍ර
4. Psy. තාත්වික ප්‍රාය
5. නාමිකව නොවුවද ප්‍රායෝගිකව
6. a. නියම

virtual image

1. Sur. අතාත්ත්වික ප්‍රතිබිම්බය
2. Psy. තාත්ත්වික ප්‍රාය ප්‍රතිබිම්බය

virtual storage

Inf. අතථ්‍ය ආචයනය

virtually

1. adv. ඇත්තෙන්ම වාගේ
2. adv. සැබැවින්ම

virtue

1. n. කල්‍යාණ
2. n. ගුණදම්
3. n. ගුණය
4. n. ගුණාංගය
5. n. බලය
6. n. යහපත්කම
7. n. ශක්තිය
8. n. ශ්‍රීලය
9. ශීලය
10. n. සද්ගුණය
11. n. සදාචාරය
12. st. සිල්
13. n. සීලය
14. n. සුචරිතය

virtuoso

1. n. කලාවේදියා
2. n. සියුම් කලාවෙහි නිපුණයා

virtuous

1. a. ගණවන්ත
2. a. ගුණවත්
3. a. ධර්මිෂ්ඨ
4. a. යහපත්
5. a. ශ්‍රීලවන්ත
6. ශීලවන්ත
7. a. සත්ගුණවත්
8. a. සිල්වත්
9. a. සීලාචාර
10. a. සුශ්‍රීල
11. සුශීල
12. a. සුසිල්
13. a. සොඳ
14. a. හූදී

virulence

1. Sta. උග්‍රතාව
2. Med. ප්‍රචණ්ඩතාව
3. n. ප්‍රචණ්ඩතාවය
4. n. විෂ

virulent

1. a. උග්‍ර
2. Psy. කර්කශ
3. a. දරුණු
4. ප්‍රචණ්ඩ
5. a. බොහෝවිෂ සහිත

virus

1. n. රෝග විෂය
2. වයිරස
3. Phy. වයිරසය
4. Bot. වයිරස්
5. st. විෂාණු
6. n. වෛරසය

virus infection

1. Soc. කර්කශ
2. Soc. වයිරස ආසාදනය

vis

1. ඔද
2. කාය බලය
3. ප්‍රබලතාව
4. බලය
5. සැජකම

vis major

Law. බලපාතනය

vis-a-vis

1. Law. අනන්‍යාභිමුඛ ව
2. Acc. අනන්‍යාභිමුඛව
3. adv. අන්‍යෝන්‍යව
4. Law. මුහුණට මුහුණ ලා
5. Acc. මුහුණට මුහුණලා

vis-viva

1. විස් විවා
2. චාලක ශක්තිය

visa

1. n. වීසා පත්‍රය
2. Sta. වීසාව

visage

1. n. මුහුණ
2. n. මුහුණුවර
3. n. මුහුණේ පෙනුම