සිල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කායකර්ම වාක් කර්මයන්හි හික්මීම ; බුදුරජාණන් වහන්සේ විසින් නියමිත ශික්ෂාපද, ප්රඥප්ති, වත් පිළිවෙත් ආදිය අනුගමනය කිරීම ; ශීලය.