ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2557
viscera
1. අන්තරංග
2. n. බඩවැල් ආදිය
visceral
1. a. අන්තරංග
2. Aes. අන්තරංගික
3. Med. මඍණ
4. a. සිරුර ඇතුළේ වූ
viscerallacuna
viscerate
vt. බඩවැල් ඇද දමනවා
viscid
1. a. ඇලෙන
2. a. උකු
3. a. ඝන
4. දුස්ස්රාවී
viscocity
Art. දුස්ස්රාවිතාව
viscoelastic
viscoelasticity
viscometer
Phy. දුස්ස්රාවිතාමානය
viscose
viscose rayon
Che. විස්කෝස් රේයොන්
viscosimeter
Che. දුස්ස්රාවිතාමානය
viscosity
1. n. ඇලෙන ගතිය
2. n. උකුකම
3. Ele. දුස්ස්රවිතාව
4. Psy. දුස්ස්රාවිතාව
5. n. දුස්ස්රාවිතාවය
viscount
viscountcy
viscounty
viscous
1. a. ඇලෙන
2. ඇලෙන සුළු
3. Bot. ඇලෙනසුලු
4. a. උකු
5. a. ඝන
6. දුස්ස්රාවි
7. දුස්සාවී
8. Mat. දුස්ස්රාවී
9. දූස්ස්රාවී
viscus
vise
1. n. දඬු අඬුව
2. n. වීසා පත්රය
visibility
1. n. දෘශ්යතාව
2. n. පෙනීම
3. n. පෙනෙන දුර ප්රමාණය
visible
1. a. ගම්යමාන
2. a. දීසි
3. Psy. දෘශ්ය
4. a. දෘශ්යමාන
5. a. ප්රකාශ
6. a. ප්රත්යක්ෂ
7. a. පෙනෙන
8. a. බැලිය හැකි
9. a. විද්යමාන
10. විද්යුමාන
visible balance
Eco. දෘශ්ය ශේෂය
visible horizon
Geo. දෘශ්ය ක්ෂිතිජය
visible radiation
Phy. දෘශ්ය විකිරණය