ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2558
visibly
1. adv. දෘශ්යමානාකාරයෙන්
2. adv. පෙනෙන පරිදි
visicalc
visile
Psy. දෘශ්යක
vision
1. n. ඇස් පෙනීම
2. n. කල්පනාව
3. n. දකින දේ
4. n. දර්ශනය
5. Soc. දැක්ම
6. n. දූරදර්ශනය
7. n. දෘෂ්ටිය
8. Soc. දෘෂ්ටිවාදය
9. Aes. ප්රාග්ඥානය
10. n. පෙනීම
11. n. විචක්ෂණභාවය
12. Soc. විදර්ශනාව
13. n. සංකල්පය
14. n. හීනය
visionary
1. Log. කල්පනාවිහාරියා
2. a. ක්රියාවෙහි නොයෙදිය හැකි
3. a. කාල්පනික
4. n. දුර දක්නා නුවණැත්තා
5. Log. දෘෂ්ටිකයා
visit
1. n. ගමන
2. v. ගොඩ නඟිනවා
3. v. ගොඩ වදිනවා
4. v. ගොඩවෙනවා
5. vti. දඬුවම් කරනවා
6. vti. දැකීම පිණිස යනවා
7. n. පැමිණීම
8. vti. බැලීම පිණිස යනවා
9. n. බැලීමට යාම
10. vti. බැහැ දකිනවා
11. vti. බැහැ දකින්න යනවා
12. n. බැහැදැකීම
13. vti. විපාක දෙනවා
14. n. සංචාරය
visitant
n. අමුත්තා
visitation
1. Law. අභ්යාගමනය
2. n. දීර්ඝ වෙභෙසකර චාරිකාව
3. දීර්ඝ වෙහෙසකර චාරිකාව
4. n. දේවශාපය
5. n. පරීක්ෂණ චාරිකාව
6. n. විපාකය
visiting card
n. නාමපත්රය
visitor
1. Law. අභ්යාගාමියා
2. n. අමුත්තා
3. n. ආගන්තුක
4. n. ආගන්තුකයා
5. n. ගමිකයා
6. n. පරීක්ෂකයා
visitorial
Law. අභ්යාගාමී
visitors
visits
Sta. චාරිකා
visor
1. n. මුකවාඩම
2. n. මුඛත්රාණය
visored
vista
1. n. එපිටින් පෙනෙන දර්ශනය
2. n. දර්ශන පථය
3. n. දීර්ඝ දර්ශනය
visual
1. Soc. දෘශ්ය
2. Soc. දෘශ්යමාන
3. Ele. දෘෂ්ටි
4. a. පෙනීම පිළිබඳ වූ
visual acuity
1. Phy. දෘෂ්ටි තීක්ෂණතාව
2. Psy. දෘෂ්ටි තීව්රතාව
visual display unit
1. Oth. දෘශ්ය ප්රදර්ශන ඒකකය
2. Acc. දෘශ්ය සංදර්ශක ඒකකය
3. Inf. දෘශ්ය සංදර්ශන ඒකකය
4. Acc. වීඩීයූ
visual field
Psy. දෘෂ්ටි ක්ෂේත්රය
visual purple
1. Med. දෘෂ්ටි නිල්රත
2. Psy. දෘෂ්ටි නීල රක්තය
visual space
Psy. දෘෂ්ටි අවකාශය
visuality
visualization
1. Psy. දෘෂ්ටි කල්පනය
2. මනසින් දැකීම