වයිරසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බැක්ටීරියාවකටත් වඩා කුඩා සාමාන්‍ය අන්වීක්ෂයකට පවා නොපෙනෙන ජීව මාධ්‍යවල දී පමණක් බෝවෙන ආසාදන අංශුව ; ඉතා ම කුඩා විෂ බීජය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉතා ම කුඩා විෂබීජ විශේෂය (ඉං. virus)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. virus