උපකුලපති
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. විශ්වවිද්යාලයක කුලපතිවරයාගේ නියෝජිතයා; සරසවියක සම්පූර්ණ පාලන භාරකාරත්වය පිළිබඳ බලධරයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. විශ්වවිද්යාලයක පරිපාලන බලධරයා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vice-chancellor
2. n. vice chancellor