ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 660

dark-blue

Art. තද නිල්

dark-coloured

ශ්‍යාමප්‍රභා

dark-rigor

අඳුරු කාඨින්‍යය

darken

1. vti. අඳුරු කරනවා
2. vti. අඳුරු වෙනවා

darkening

Aes. අඳුරු කිරීම

darkly

1. adv. අඳුරු ලෙස
2. adv. අප්‍රකට ලෙස

darkness

1. n. අන්ධකාරය
2. n. අඳුර
3. n. ඇඳිරිය
4. n. කළුවර
5. n. තම
6. n. තමස
7. n. තිමිර

darkroom

ඡායාරූප මුද්‍රණය කිරීමට යොදා ගන්නා අඳුරු කාමරය

darky

n. කල්ලා

darling

1. a. දයාබර
2. a. ප්‍රේමවන්ත
3. n. වල්ලභයා
4. a. සුරතල්
5. n. සොඳුර

darn

1. එලලුම
2. vt. එළලනවා
3. n. එළලූ තැන

darned

1. a. කාලකන්නි
2. a. මූසල

darnel

n. වල්පැලෑටිය

darner

එළලන ඉදිකටුව

darning

1. එලලීම
2. n. එළලීම

dart

1. ආරය
2. vti. ඉක්මණින් ගමන් කරනවා
3. n. උල
4. n. තුඩ
5. vti. විදිනවා
6. vti. වීසි කරනවා
7. vti. වේගයෙන් භෙළනවා
8. වේගයෙන් හෙළනවා
9. n. ශරය

dart-like

1. ශරාකාර
2. ශර වැනි

dartboard

n. ඩාර්ට් ක්‍රීඩාවේ රවුම් ඉලක්ක පෙත

darts

n. ක්‍රීඩාවක්

darwinian

1. n. ඩාවින්ගේ පරිණාමවාදයට අයත් පුද්ගලයා
2. Soc. ඩාවීනියානු

darwinism

1. Psy. ඩාවින් වාදය
2. Log. ඩාවින්වාදය

das kapital

1. Acc. දාස් කපිටාල්
2. Acc. ප්‍රාග්ධනය

dasein

Log. තථ්‍යය

dash

1. Mat. ඉර
2. vti. එකට හපා කඩනවා
3. int. චහ්
4. n. ඩිංග
5. Ele. තෙයි
6. n. තේජස
7. vti. මහත් වේගයෙන් ගසනවා
8. vti. මහත් වේගයෙන් දුවනවා
9. vti. මහත් වේගයෙන් වැටෙනවා
10. vti. මහත් වේගයෙන් වැදෙනවා
11. n. මාත්තුව
12. n. රේඛාව
13. වේගයෙන්
14. n. වේගයෙන් ගැසීම
15. n. වේගයෙන් දිවීම
16. n. වේගයෙන් හැපීම
17. n. සැහැසිකම
18. vti. සුන් කරනවා
19. v. හැප්පෙනවා
20. v. හැපෙනවා