ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 661
dash off
dash-board
dash-pot
Civ. ගට විත
dashed
a. ඉලවු
dashing
dashpot
1. කම්පන නිවාරකය
2. කම්පන ප්රතිරෝධනය
3. Ele. ගටවිත
dastard
n. නිවටයා
dastardly
dasycladous
dasymeter
Che. ඩාසිමීටරය
dasymetric
Geo. ඝණත්ව මිතික
dasyphyllous
Bot. ඝනපත්ර
dasypodoidea
data
1. n. ඉදිරිපත් කළ කරුණු
2. n. උපන්යාසය
3. Law. දකු
4. n. දත්ත
5. Soc. දත්තය
6. n. නිර්දිෂ්ට දේ
data communication
Inf. දත්ත සන්නිවේදනය
data conversion
Inf. දත්ත අනුවර්තනය
data file
Oth. දත්ත ගොනුව
data format
Inf. දත්ත ආකෘතිය
data processing
1. Ele. දත්ත පැසිරීම
2. Oth. දත්ත පිරිසැකසුම
3. Soc. දත්ත සැකසීම
4. Inf. දත්ත සැකසුම
5. Acc. දත්තයන් සකස් කිරීම
data processor
Inf. දත්ත සකසනය
databank
database
datamation
Oth. දත්ත සම්පාදනය
date
1. n. කාලය
2. n. තිථීය
3. n. දවහ
4. n. දාතම
5. vti. දින දමනවා
6. n. දිනය
7. vti. දිනය යොදනවා
8. n. නියම කරගත් කටයුත්ත
9. vti. පටන්ගෙන පැවත එනවා
10. n. රට ඉඳි
11. st. රටඉඳි
12. vti. හමුවීමට නියම කරගන්නවා