ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 662

date line

Oth. දින තීරය

date stamp

Soc. දින මුද්‍රාව

date-shaped

1. ඉඳි ඇට හැඩ
2. ඉඳි ඇට හැඩැති

dated

a. දාතම දරන

dateless

1. a. චිරන්තන
2. a. දිනක් නැති
3. වරන්තන

dateline

පුවත්පතක මුද්‍රිත දිනය පිටුව දැක්වෙන වදන් පෙළ

dates

Med. රටඉඳි

dating

1. කාල නිර්ණය
2. Phy. කාල නිර්ණයනය
3. n. කාලනිර්ණය
4. Soc. දින නිර්ණායනය
5. Soc. දිනයනය
6. Phy. දිනැයුම

datiscin

Bot. ඩැටිසින්

dative

1. Law. දත්ත
2. st. සම්ප්‍රදාන
3. n. සම්ප්‍රදාන විභක්තිය

dative bond

Che. දායක බන්ධනය

dative case

n. සපදන් විබත

datum

1. Sur. ආරම්භය
2. Law. දකු
3. Law. දත්ත
4. Log. දත්තය
5. Law. දතුව

daturine

Bot. ඩැටියුරින්

daub

1. vt. ආලේප කරනවා
2. n. ආලේපය
3. n. ඉච්චා බස්
4. n. කල්කය
5. vt. තවරනවා
6. Aes. තැවරුම
7. v. වකනවා
8. වරිච්චි මැට්ට

dauber

මස් ඉස්ටුවක්

dauer-modification

1. යාව-විකරණය
2. පරම්පරා සීමිත විකරණය

dauermodification

ඩව්වර්-විකරණය

daughter

1. n. දුව
2. n. දුහිතෘ
3. n. දූ
4. n. ධීතෘ
5. n. පුත්‍රී

daughter cell

Bot. දුහිතෘ සෛලය

daughter-cell

දුහිතෘ සෛලය

daughter-chromosome

දුහිතෘ වර්ණදේහය

daughter-cyst

දුහිතෘ කෝෂ්ඨය

daughter-in-law

n. ලේලි