දත්ත
datta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දෙන ලද දෙය; නිගමනයකට එළඹීම සඳහා දෙන මූලික කරුණු; නිර්දිෂ්ටය; උපන්යාසය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නිගමනයකට අවශ්ය වන මූලික කරුණ (පා. සං. දත්ත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දෙන ලද.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. දෙන ලද, පරිත්යාග කරන ලද. (පි. 314)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- datta 1.1 pp given; offered (by) [√dā + ta]
- datta 1.2 masc generic masculine name [√dā + ta]
- datta 2.1 pp stupid; foolish [√dandh + ta]