දත්ගෙල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. දතේ මස්තකය හා මූලය එක් වන තැන ඇති සිහින් කොටස; දන්ත ග්‍රීවය.