ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 663
daughter-nucleus
daughterboard
daughterly
a. දුවකු වැනි
daunt
1. vt. කලකිරවනවා
2. vt. පසුබට කරනවා
3. vt. භය ගන්වනවා
dauntless
dauphin
dauphiness
davenport
davit
davy
davy jones
davy lamp
Civ. ඩේවි පහන
dawdle
dawn
1. n. අරුණ
2. v. අරුණ නැඟෙනවා
3. n. අරුණෝදය
4. n. අලුයම
5. vi. උදා වෙනවා
6. n. උදාවීම
7. vi. එළි වෙනවා
8. vi. එළිදරවු වෙනවා
9. vi. ක්රමයෙන් අවබෝධ වෙනවා
10. v. පාන් වෙනවා
11. n. පාන්දර
12. v. පායනවා
dawning
day
1. n. දවස
2. n. දවහ
3. n. දවාල
4. n. දහවල්
5. n. දා
6. n. දාවල
7. n. දාවල්
8. n. දිවා
9. n. වකවානුව
day blindness
Psy. දිවා අන්ධතාව
day book
1. n. දවසේ ගණන් ලේඛනය
2. Acc. දෛනික පොත
day by day
adv. දවසින් දවස
day of reckoning
1. n. පලිගතයුතු දිනය
2. n. විපාක වින්දයුතු දිනය
day school
day shift
Mng. දිවා මුරය
day-and-night
n. දිවා රාත්රි