අරුණ
aruṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. හිරු උදා වන විට අහසෙහි ඇති වන රක්ත වර්ණය; මඳ රත් පැහැය; අරුණාලෝකය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. අරුණෝදය (පා. සං. අරුණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මද රතු පැහැති; පු. මද රත; සූර්යෝදයට පෙර ඇතිවන එළිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සූර්ය්යොදයෙන් පළමු අහසෙහි නඟින දුඹුරු වර්ණණ රශ්මිය, මඳරත, රත්පැහැය, අරුණවණ්ණතාය අරති ගච්ඡතීති අරුණො අරුණොති වෙත්ථ සුරියයුග්ගමනස්ස පුරෙචරො වඩ්ඪනරත්තො පභා විසෙසොති දට්ඨබ්බො, කිඤ්චිරත්තො අබ්යත්ත රත්තවණ්ණො අරුණො නාම යථා මච්චස්ස අක්ඛීනි. (පි. 101)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- aruṇa 1 masc red light; reddish colour in the sky; rosy-fingered dawn
- aruṇa 2 adj
- aruṇa 3 masc name of Sikhī Buddha's father