ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 664

day-break

1. අරුණෝදය
2. අලුයම

day-dream

1. දවල් හීනය
2. මනෝ රථය
3. සිහින මවනවා

day-dreams

1. දවල් හීන
2. නිෂ්ඵල ආශාව

day-position

දිවා ඉරියව්ව

day-school

ශිෂ්‍ය නිවාසයක් නැති පාසැල

day-spring

අරුණෝදය

day-time

1. දිවා කාලය
2. දිවාකාලය

day-to-day

n. එදිනෙදා

dayak

Soc. ඩයක්

daydream

1. n. දවල් සිහිනය
2. n. නිස්සාර දේ

daylight

Ele. දිවා එළිය

daylighting

දිවා ආලෝකය

daymare

Psy. දිවා බීභත්සය

dayside

ග්‍රහයකුගේ හිරු දෙසට හැරී ඇති පැත්ත

daytime

n. දිවා

daywear

දිවා කාලයේ අඳින ඇඳුමක්

daze

1. vti. ඇස් අඳුරු කරනවා
2. vti. ඇස් අඳුරු වෙනවා
3. vti. තෝන්තු කරනවා
4. vti. තෝන්තු වෙනවා
5. vti. සිහි නැති කරනවා
6. vti. සිහි නැති වෙනවා

dazed

බිරාන්ත වූ

dazzle

1. v. ගිනි කණ වැටෙනවා
2. vti. මුළා කරනවා
3. vti. මුළා වෙනවා

dazzling

1. a. අතිශය දීප්තිමත්
2. a. මුළා කරන

db

1. Ele. ඩෙ බෙ
2. Civ. ඩෙබ
3. Civ. ඩෙසිබලය
4. Ele. ඩෙසිබෙල

dc

සරල ධාරාව

de facto

1. ph. ඇත්ත වසයෙන්
2. Mng. තත්ත්වාකාර
3. Soc. තත්වාකාරකය
4. ph. යථාර්ථයෙන්

de jure

1. Soc. නීති ප්‍රකාර
2. Law. නීතිප්‍රකාර
3. Law. නීතියෙන්
4. n. යුක්තියුක්ත