ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 665

de novo

1. adv. අලුත්
2. Law. අලුතෙන්
3. adv. නැවුම්
4. Law. මුල සිට

de rigueur

n. ආචාරධර්ම

de trop

a. අනවශ්‍ය

de-aerate

1. වායු හරණය
2. වායුව ඉවත් කරනවා

de-air

1. වාත හරණය
2. නිවාතනය

de-differentiation

1. ප්‍රති විභේදනය
2. නිර්විභේදනය

de-emphasis

1. අවධාරණය නොකිරීම
2. නොඅවධාරණය

de-emphasize

අවධාරණය ඉවත් කරනවා

de-energising

විශක්ත්‍යායන

de-escalate

1. vt. යමක තියුණු බව අඩු කරනවා
2. vt. වැඩිවී යාම අඩු කරනවා

de-facto

1. තත්ත්වාකාරයෙන්
2. ඇත්ත වශයෙන්ම
3. තත්ත්වාකාර

de-humidification

1. නිර්රාද්‍රතාකරණය
2. ව්‍යාර්ද්‍රකරණය

de-industrialisation

නිෂ්කාර්මීකරණය

de-ionization

ව්‍යයනීකරණය

de-jure

නීතිප්‍රකාර

de-mineralization

ඛනිජහරණය

de-novo

අලුතෙන් ම

de-polymerisation

1. වි-බහුඅවයවීකරණය
2. වි-බහුඅවයවීභවනය

de-repression

නිර්මර්දනය

deacon

1. Soc. උපද්ථායක
2. n. පල්ලියේ උපස්ථායකයා
3. n. පහත් පංක්තියේ දේවගැතියා

deaconess

n. උපස්ථායිකාව

deactivate

vt. නිෂ්ක්‍රීය කරනවා

deactivation

1. අක්‍රිය කිරීම
2. අක්‍රියකරණය
3. විකර්මණ්‍ය කිරීම
4. වික්‍රිය කිරිම
5. Che. වික්‍රිය කිරීම

dead

1. a. අජීව
2. adv. අධිකව
3. n. අන්ධකාර අධික කාලය
4. a. අපගත
5. a. අප්‍රාණික
6. a. අලංකාරයක් නැති
7. a. ඔපයක් නැති
8. a. චුත
9. a. දිවංගත
10. a. නට
11. a. නැසීගිය
12. a. නීරස
13. a. නොවරදින
14. a. ප්‍රීතියක් නැති
15. a. මතක
16. a. මළ
17. adv. මුළුමනින්
18. a. මෘත
19. n. ශ්‍රීත අධික කාලය
20. ශීත අධික
21. ශීත අධික කාලය
22. a. සම්පූර්ණ
23. a. සහතික