ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 666

dead axle

Civ. හිටි අකර

dead body

1. n. කලේබරය
2. n. කලේවරය
3. n. කුණ
4. n. මළ කුණ
5. n. මිනිය
6. n. මිනී
7. n. මෘතකලේබරය
8. n. මෘතදේහය
9. st. ශව

dead centre

1. Civ. නිසල කේන්ද්‍රය
2. Art. සීමාව
3. Art. හරි මැද

dead end

1. n. එක් පැත්තකින් කෙළවර වන පාර
2. Civ. පියැවි අග

dead heat

n. තරඟ දිවීමේදී සමවේගය

dead language

n. ව්‍යවහාරයෙහි නොමැති භාෂාව

dead letter

1. Acc. අභාවිතය
2. Acc. නොබෙදු ලියුම
3. Law. නොබෙදූ ලියුම
4. n. බාර නුදුන් ලියුම
5. n. වලංගු නැති නීතිය

dead load

Mat. නිත්‍ය භාරය

dead march

n. අවමංගල තූර්යය

dead room

Ele. ගොළු ගෙය

dead weight

1. Civ. නිත්‍ය භාරය
2. Acc. පරිභාරය
3. n. මහත් බාධාව

dead-beat

1. අධික වෙහෙසට පත්
2. අතිශයින් මහන්සි ඇති
3. අතිශ්‍රාන්ත

dead-end

1. n. එක් පැත්තකින් කෙළවර වන පාර
2. Civ. පියැවි අග

deaden

vt. අඩු කරනවා

deadline

n. නියමිත කාලය

deadlock

n. සම්පූර්ණ අවහිරය

deadly

1. a. අධික
2. a. භයානක
3. a. මරණීය
4. a. මාරක
5. a. මාරාන්තික

deadly nightshade

Med. රුදුරු නිශාචරණය

deadpan

1. හැඟීම් තොර වූ
2. හැඟීම් තොරව කතා කරනවා හෝ හැසිරෙනවා

deadweight

1. අපහසුවක්
2. අවස්ථිතික ස්කන්ධය
3. කරදරයක්
4. නැවක ගෙන යන මුළු බර
5. යෝධ බරක්

deaerated

1. වාතය ඉවත් කළ( ඔක්සීහරණය කළ)
2. වාහරිත

deaerator

Phy. නිර්වාතකය

deaf

1. a. බිහිරි
2. a. බීරි

deaf person

1. n. බිහිරා
2. n. බීරා