ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 659

dangerous

1. a. අනතුරුදායක
2. a. අන්තරාදායක
3. a. අන්තරායකර
4. Law. අන්තරායකාරී
5. Law. අන්තරායදායක
6. a. ත්‍රාසජනක
7. a. නපුරු
8. a. භයානක
9. a. යමර
10. a. රුදු
11. a. සභිරු

dangle

1. vti. එල්ලී වැනෙනවා
2. vti. එල්ලෙනවා

dani

Soc. ඩානි

danish

a. ඩෙන්මාර්කය හා සම්බන්ධ වූ

dank

1. a. ගොහොරු
2. a. තෙමී මඩ වූ

danseur

මුද්‍රා නාට්‍ය නළුවා

danseuse

1. n. නටන ස්ත්‍රී
2. n. නර්තකී

daphne

1. ඩැනි නම් මල් ගස
2. n. ඩැෆ්නි නම් මල් ගස

daphnia

ඩැෆ්නියා

daphnin

1. Bot. ඩැප්නින්
2. ඩැෆ්නින්

dapper

1. n. කඩිසර
2. n. සුරුබුහුටි

dapple

1. vt. පුල්ලි යොදනවා
2. a. පුල්ලි වැටුණු
3. a. ලප සහිත

dappled

1. a. පුල්ලි වැටුණු
2. a. ලප සහිත

dare

1. vti. අභියෝග කරනවා
2. vti. තර්ජනය කරනවා
3. vti. මිග කියනවා

daredevil

1. a. කිසිවකුට භය නැති
2. a. වගක් තුගක් නැති

daring

1. n. ගරුසරු නැති බව
2. n. ධෛර්යය
3. a. නිර්භීත
4. n. නිර්භීතකම
5. a. ප්‍රගල්භ
6. a. සහසි
7. a. සහසික
8. a. සාහසික

dariole

n. කුඩා බඳුනක පිළිගන්වන ප්‍රණීත ආහාරයක්

dark

1. n. අන්ධකාරය
2. a. අඳුරු
3. a. අප්‍රකට
4. a. කරුවළ
5. a. කළු
6. a. කළුවර
7. a. කාළ
8. a. කෘෂ්ණ
9. a. දුෂ්ට
10. adv. රූ වූ විට
11. වූ විට
12. a. සැකසහිත

dark adaptation

Phy. අඳුරට අනුවර්තනය

dark ages

n. දුර්භාග්‍ය සමය

dark blue

Art. තද නිල්

dark ground illumination

Che. අඳුරු බිම් ප්‍රදීපනය

dark horse

1. n. නාඳුනන රේස් අශ්වයා
2. n. සැක කළයුතු තැනැත්තා

dark red

Art. තද ලේ රත