ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 658
damping
1. තෙතමනය
2. Civ. තෙත් කිරීම
3. දෝලනයක හෝ තරංග චලිතයක හෝ විස්තාරය කාලයත් සමග අඩු වීම
4. Psy. පරිමන්දනය
5. Art. පරිමන්දනය කිරීම
6. Bot. මුල් තැම්බීම
damping off
Bot. මුල් තැම්බෙන රෝගය
dampish
a. මඳක් තෙත් වූ
dampness
1. Phy. තෙතමන
2. තෙතමනය
3. n. තෙත්ගතිය
4. n. දියසීරාව
5. n. රාවරය
6. n. සීරාව
dampproof
dams
Wea. හරස් පොලු
damsel
damson
danaite
Che. ඩේනයිට්
danburite
Che. ඩැන්බියුරයිට්
dance
1. vti. නටනවා
2. vti. නටවනවා
3. Soc. නර්තනය
4. n. නැටවීම
5. n. නැටිල්ල
6. n. නැටුම
7. Log. නැයුම
8. n. පාලිය
9. n. බාල
10. st. රංග
11. n. රංගය
12. n. රඟ
13. v. රඟදෙනවා
14. v. රඟනවා
15. n. රැඟුම
dance of death
Aes. ප්රලය නර්තනය
dancer
1. Aes. නර්තකයා
2. නර්තකිය
3. Aes. නළඟන
4. n. නළුවා
5. n. නැට්ටුක්කාරයා
6. n. නැට්ටුවා
dancing
dandelion
dander
dandify
vt. ජේත්තු කරනවා
dandle
dandruff
dandy
1. n. ඉතා හොඳ දේ
2. a. ඉස්තරම්
3. ජැන්ඩි
4. a. ජේත්තු
5. n. ජේත්තුකාරයා
6. n. ජේත්තුව
dandyism
dane
danelite
Che. ඩේනලයිට්
danger
1. n. අනතුර
2. Law. අන්තරායය
3. n. ආදීනව
4. n. උවදුර
5. n. භය
6. st. විඝ්න
7. n. සංකටය
8. n. සැකය