ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 657

dam

1. n. අමුණ
2. n. අවුණ
3. n. ආවරණය
4. n. දෙන
5. ධේනුව
6. n. නියර
7. Geo. බැම්ම
8. මව
9. n. මෘගධෙනුව
10. vt. වතුර බඳිනවා
11. n. වේල්ල
12. vt. වේලි බඳිනවා

damage

1. n. අලාබය
2. vt. අලාභ කරනවා
3. n. අලාභය
4. Law. නාශය
5. vt. පාඩු කරනවා
6. n. පාඩුව
7. v. වැඩක් දෙනවා
8. විනාශ කරනවා
9. vt. හානි කරනවා
10. n. හානිය

damaged

1. a. අතිශය රක්තවර්ණ
2. a. අබලි
3. a. නාස්ති වූ
4. a. පලුදු වූ
5. a. රතු විල්ලූද

damages

1. Mng. අලාභ
2. Acc. නාශ වන්දි
3. හානි
4. Acc. හානි වන්දි
5. Soc. හානිවන්දි

damaging

a. අවාසි

damascene

1. a. කැටයම් කරනලද කඩුව
2. a. රනින් හා රිදීයෙන්
3. Aes. ලෝහාලංකරණය

damask

1. a. අතිශය රක්තවර්ණ
2. ඩැමාස්ක්
3. ඩැමැස්ක්
4. n. රතු විල්ලූද

dame

1. n. ආර්යාව
2. n. ගෑනී
3. n. ස්ත්‍රී

dame-school

1. වැඩිහිටි ස්ත්‍රීන් පාලනය කරන ළදරු පාසල
2. ස්ත්‍රියක් පාලනය කරන පෞද්ගලික පාසල

dammar

Bot. ඩැමා

damn

1. vt. ගර්හා කරනවා
2. vt. නිරයට පත් කරනවා
3. vt. ශාප කරනවා
4. n. ශාපය

damnable

1. a. අතිදුෂ්ට
2. a. නින්දනීය
3. a. හිරිහැර සහිත

damnation

1. n. ගර්හාව
2. int. භෙනගහපි
3. n. සදාකාලික නිරයට පැමිණවීම
4. හෙනගහපි

damnatory

a. නින්දා එළවන

damned

1. a. අවලම්
2. a. කාලකන්නි
3. a. නීච
4. a. ශාප ලත්

damnify

Law. නාශය කිරීම

damning

a. වරද තහවුරු කරන

damnum

අලාභය

damp

1. vti. අඩු කරනවා
2. vti. අධෛර්ය කරනවා
3. a. ආර්ද්‍ර
4. n. තෙත
5. Art. තෙතමන
6. n. තෙතමනය
7. a. තෙත්
8. vti. තෙත් කරනවා
9. n. තෙත් ගතිය
10. a. තෙත් වූ
11. vti. තෙමනවා
12. a. තෙමුණු
13. vti. නිවනවා
14. a. සාර්ද්‍ර

damp-proof course

Civ. තෙත් වරන තට්ටුව

dampcourse

n. තෙතමනය වැළැක්වීමට අත්තිවාරමට යොදන විශේෂ ගල්ලෑල

damped

Mat. පරිමන්දිත

dampen

vti. තෙත් කරනවා

damper

1. චිමිනි පාලකය
2. n. පරිමන්දකය
3. මන්දුකය