ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 656
dahmenite
Che. ඩාමනයිට්
dail
dail eireann
daily
1. a. දිනපතා
2. n. දිනපතා පත්රය
3. n. දිනපතා පළ වන පත්රය
4. a. දෛනික
5. Aes.n. දෛනිකය
6. a. සැමදා
daily variation
Phy. දෛනික විචලනය
dainties
daintiness
dainty
1. a. කදිම
2. a. කෝමල
3. a. පැහැදවීමට දුෂ්කර
4. a. මධුර
5. n. රස කෑම බීම
6. a. රසවත්
7. ලලිත
daiquiri
dairy
1. Law. කිරි පට්ටිය
2. කිරි පොළ
3. n. කිරිපට්ටිය
4. n. කිරිහල
dairy cattle
Geo. කිරි හරක්
dairy farming
Geo. කිරිපට්ටි පාලනය
dairying
1. කිරි පට්ටි පාලනය
2. n. කිරි ව්යාපාරය
dairymaid
n. ගෝපී
dairyman
n. කිරිකාරයා
dais
1. n. උස් ආසනය
2. n. කුඩා වේදිකාව
3. n. පෝරුව
daisy
dale
dalliance
dally
1. vi. නිකරුණේ කල් යවනවා
2. vi. සුරතල් කරනවා
3. vi. සෙල්ලමින් කල් යවනවා
dalmatian
dalton
daltonism
Psy. ඩෝල්ටන් වාදය