ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 655

dactylology

1. Psy. භස්තමුද්‍රා ශාස්ත්‍රය
2. හස්ත මුද්‍රා ශාස්ත්‍රය

dactylomancy

Soc. අංගුලි පේනය

dactylopodite

අංගුලිකාංගය

dactylopore

ග්‍රාහිකා ඡිද්‍රය

dactylozooid

ග්‍රාහිකාජීවාංගයා

dad

n. තාත්තා

dada

1. Aes. ඩාඩා
2. n. තාත්තා

dadaism

Aes. ඩාඩා වාදය

daddy

n. තාත්තා

dado

1. (ස්තම්භයේ ) ගෙල
2. අඩපලු කැපුම
3. n. අඩිය
4. කණ්ඨය
5. Civ. දදුව
6. Aes. දේදුව
7. n. ප්‍රතිමාවක පහළ කොටස
8. බිත්ති ආලේපය
9. බිතු කැටයම
10. n. බොරදම

daemon

1. n. දුෂ්ට භූතයා
2. n. පුද්ගලාරෝපිත නරක
3. n. යකා මිනිසුන්ට ආවේශ වන
4. n. විනාශකාරී පුද්ගලයෙක්

daffadowndilly

n. මානෙල් වැනි කහපාට මල් වර්ගයක්

daffodil

n. මානෙල් වැනි කහපාට මල් වර්ගයක්

daffy

1. පිස්සු
2. මෝඩ
3. a. විකාර ගති ඇති

daft

1. a. ඔල්මාද ගති ඇති
2. a. තකතීරු

dag

Che. ඩැග්

dagaba

Aes. දාගැබ

dagaba(dagoba)

දැගැබ

dagger

1. n. අධොලිපි ලකුණ
2. n. අනින කොට කඩුව
3. n. කිරිච්චිය
4. කිරිච්වය
5. n. සිරිය

dago

n. කාපිරියා

dagoba

Aes. දාගැබ

daguerreotype

1. Che. ඩැගීයෝ චිත්‍රය
2. n. තහඩුවක නිර්මිත පින්තූරය
3. n. රසායනයන් ආලේප කර තහඩුවක නිර්මිත පින්තූරය

dahlia

n. පුෂ්ප වර්ගයක්

dahline

Bot. ඩේලීන්