ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 654
cytotype
czar
1. n. රුසියාවේ රජ
2. n. රුසියාවේ රජ පෙළපත
3. n. සාර්
czech
czechoslovak
d
d-day
n. හරිම දිනය
d-layer
Phy. D ස්තරය
d.d.t
d.s.c.
dab
1. vt. අතුල්ලනවා
2. n. කුඩා මත්ස්ය වර්ගයක්
3. vt. තෙත මාත්තු කරනවා
4. vt. භෙමින් ගානවා
5. n. මෘදු පහර
6. n. මොළොක් වූ කැටිය
7. n. මොළොක්වූ ද්රව්ය පිඬ
8. vt. යන්තම් ගානවා
9. හෙමින් ගානවා
dabber
Aes. තවරනය
dabble
1. vti. යන්තමින් කරනවා
2. vti. යමක් අතපත ගානවා
dabbler
1. n. නමට කරන්නා
2. n. බොරුකාරයා
dabchick
dace
dacha
dachshund
n. බලු
dacoit
n. මංකොල්ලකාරයා
dacoity
n. මංකොල්ලකෑම
dacron
dacryoideus
Bot. පේරහැඩ
dactyl
1. n. ඡන්දසෙහි බ ගණය
2. භ ගණය
3. ආදි ගුරු ගණය
dactyle
dactylinus
Bot. ආංගුලික