ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 653

cytohydrolysis

1. සෛල-ජලවිච්ඡේදනය
2. Bot. සෛල ජලවිච්ඡේදනය

cytokine

සයිටොකයින්

cytokinesis

Bot. සෛලප්ලාස්ම විභාජනය

cytokinine

සයිටොකයිනින්

cytological

1. Bot. සෛල විද්‍යාත්මක
2. Bot. සෛලීය
3. සෛලීය විද්‍යාත්මක

cytology

1. n. ව සෛල විද්‍යාව
2. Psy. සයිටවේදය
3. Che. සෛල විද්‍යාව

cytolysin

සයිටොලයිසින්

cytolysis

1. සෛල ජාරණය
2. Che. සෛලජාරණය

cytolytic

1. Bot. සෛල ජාරක
2. සෛලජාරක

cytomere

සයිටොමියරය

cytomorphosis

සෛලරූපණය

cytopharynx

සෛලග්‍රසනිකාව

cytophore

1. සෛලධරය
2. සයිටොෆෝරය

cytoplasm

1. Bot. ඝන
2. Psy. සයිටොප්ලාස්මය
3. Che. සෛලප්ලාස්මය

cytoplasmic

සෛලප්ලාස්මීය

cytopyge

සෛල ගුදය

cytosine

සයිටොසින්

cytoskeleton

1. සෛල ප්ලාස්මීය සැකිල්ල
2. සෛල සැකිල්ල

cytosol

සෛලසොලය

cytosome

සෛලදේහය

cytostome

සෛලපුටය

cytotoxic

ජීවී සෛලවලට විෂ වූ

cytotoxins

සෛල විෂ

cytotrophoderm

සෛලපෝෂචර්මය