ධේනුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගැහැනු සතා; සිව්පා සතුන්ගේ සහ පක්ෂීන්ගේ ගැහැනු සතා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එළදෙන/ සිංහ, මෘග, ව්‍යාඝ්‍ර ආදි සිවුපා සතුන්ගේ සහ හංස, කෝකිල, ගිරා වැනි පක්ෂීන්ගේ ගැහැනු සතා (පා. සං. ධෙනු)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

dam