වේගමානයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ධාවනය වන රථවාහන ආදී යමක ගමන් වේගය මනින හෝ පෙන්නුම් කරන මානකය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. speedometerසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1591 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4193 ← වේගමන්දි වේගමාපකය →