ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2054
rush
1. n. ආක්රමණය
2. vti. ඉක්මන් කරවනවා
3. vti. ඉක්මනින් ස්ථීර කරගන්නවා
4. n. කටයුතු බහුලවීම
5. vti. තල්ලු වෙනවා
6. n. දඩිබිඩිය
7. n. පන්
8. n. පහරදීම
9. n. වේගය
10. n. වේගයෙන් කරන ක්රියාව
11. n. වේගයෙන් කරන ගමන
12. vti. වේගයෙන් යනවා
13. vti. සැරෙන් දුවනවා
14. vti. සැරෙන් යනවා
rush hour
Acc. කඩිනම් වේලාව
rush out
n. උනනවා
rush-mat
rushes
rusk
1. n. විස්කෝතු වර්ගයක්
2. st. හුළං විස්කෝතු
russet
a. මඳ රතු වූ
russia
n. රුසියාව
russian
rust
1. n. ගොයම් රෝගයක්
2. n. මණ්ඩුර
3. n. මල
4. v. මල බඳිනවා
5. vti. මල බැඳෙනවා
6. n. මලකඩ
7. vti. මලකඩ කනවා
8. n. යකඩ මල
9. st. යමල
rust fungus
Bot. මලකඩ දිලීරය
rust-inhibitor
rust-proof
rust-proofing
rustic
1. a. අශිෂ්ට
2. a. කාෂ්ට
3. n. ගම්වැසියා
4. a. ග්රාම්ය
5. Aes. ග්රාමික
6. Aes. ග්රාමිණ
7. a. ග්රාමීය
8. a. ගැමි
9. n. ගැමියා
10. a. ගොඩේ
11. a. චාන්
12. a. පිටිසර
13. n. පිටිසරයා
rusticate
vti. පිටිසරබඳව වත් වෙනවා
rustication
rusticity
rusting
rustle
1. n. මර්මර නාදය
2. vi. සර සර ගානවා
3. n. සර සර ගෑම
rustling
n. සර සර හඬ
rusty
rut
1. n. චක්රමාර්ගය
2. n. නීරස විතය
3. n. මද කාලය
4. මද සමය
5. n. රථරෝදයෙන් සෑදෙන වළ