ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2053
running
1. Law. අනුක්රමණ
2. Art. ගොහොදු ගැලීම
3. a. දිය හැරව වෑස්සෙන
4. a. දුවන
5. n. ධාවනය
6. a. නොකඩවා පවත්වන
7. Law. පිට පිට
8. a. පිට පිට වූ
9. n. සන්ධාවනය
running away
Civ. ඉවත ගැලීම
running board
1. n. දුම්රිය යන්ත්රයේ පාපුවරුව
2. Art. පා පුවරුව
running hand
n. වැල් අකුරු
running headline
running time
Aes. ධාවන කාලය
running title
Oth. දිවෙන ග්රන්ථනාමය
running-in
runny
runoff
runs
Sta. පෙළ
runt
1. n. කුඩා පුද්ගලයෙක්
2. n. කුඩා සතෙක්
rupee
n. රුපියල
rupestrine
Bot. අශ්මරුහ
rupia
Med. රුපියාව
rupiah
Eco. රුපියාව
rupicolous
Bot. අශ්මරුහ
ruptum
rupture
1. n. අණ්ඩවායුව
2. vt. කැඩෙනවා
3. n. පැල්ම
4. vt. පැළෙනවා
5. n. පිපිරීම
6. n. භංජය
7. vt. භේද වෙනවා
8. n. භේදය
9. Soc. විදාරණය
rupturing
rural
1. a. ගම්බද
2. a. ග්රාමීය
3. a. ගැමි
4. a. ගොඩේ
5. a. පසල්
6. a. පිටිසර
ruralization
Soc. ග්රාමිකරණය
rurban
Soc. ග්රාමරික