ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2052

run over

1. vt. උඩින් උඩින් කියවනවා
2. vt. උතුරා යනවා
3. vt. රථයකට අසු කරනවා

run short

1. vt. ඉවර වෙනවා
2. vt. මදි වෙනවා
3. vt. මඳි වෙනවා

run through

1. vt. ඉක්මනින් කියවනවා
2. vt. ඉක්මනින් වියදම් කරනවා
3. vt. පසාරු කරනවා

run up

1. vt. එකතු කරනවා
2. vt. ඔසවනවා

run-agate

1. පලායන්නා
2. පාදඩයා

run-away

1. පැනයන
2. මගහරිනවා
3. පලා යන

run-down

1. a. දුර්වල
2. v. බාල්දු කරනවා
3. vt. ලුහුබැඳ අල්ලනවා
4. a. වේගය හීන වූ

run-in

1. n. දබරය
2. n. සිදුවීමකට හෝ කාරියකට ප්‍රවේශය

run-of-the-mill

1. a. අප්‍රසිද්ධ
2. a. සාමාන්‍ය

run-off

1. මතුපිට ගලන දිය
2. පැන යනවා
3. අතිරික්තය
4. පිටපත් ගන්නවා
5. ගලා යවනවා

run-on

1. vt. නොනැවත යනවා
2. vt. පවතිනවා

run-through

1. vt. ඉක්මනින් කියවනවා
2. vt. ඉක්මනින් වියදම් කරනවා
3. vt. පසාරු කරනවා

run-time

Inf. ධාවන කාලය

run-time error

Inf. ධාවන කාල ද්‍යෝෂය

run-up

1. vt. එකතු කරනවා
2. vt. ඔසවනවා

runaway

Soc. පලායන්නා

runcinate

1. Bot. ලඹදැතැනි
2. ලඹදැතැති

rune

1. n. අනුභාවසම්පන්න යයි විශ්වාස කරන සටහන් අඳිනලද යන
2. n. පැරණි ජර්මන් භාෂාවෙහි යෙදුණු අකුරු පිළිබඳ
3. n. පැරණි ජර්මන් භාෂාවෙහි යෙදුණු අකුරු වර්ගයක්

runestone

රුනික් ලේඛය

rung

n. ඉණිමං පෙත්ත

runnel

n. දොළ

runner

1. ගලන-ආර
2. Civ. ගලනාර
3. Civ. දුවනය
4. Bot. ධාවකය
5. n. ධාවකයා
6. n. පණිවිඩකාරයා
7. n. වැල

runner-up

a. තරඟයේ දෙවැන්නා

runners

1. Civ. දිගන
2. දුවන්නෝ
3. හොරබඩු ගේන්නන්