ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2051
ruminant
1. a. රෝමන්ථ
2. රෝමන්ථකයා
3. රෝමන්ථකයෝ
4. n. රෝමන්ථයා
5. a. වමාරා කන සතා
6. n. වමාරා කන්නා
7. වමාරා බුදින්නෝ
ruminate
1. vi. කල්පනාවෙහි යෙදී සිටිනවා
2. Bot. කැටයම් වැටුණු
3. vi. ප්රත්යවේක්ෂා කරනවා
4. vi. වමාරා කනවා
rumination
n. වමාරා කෑම
ruminative
rummage
vti. අවුස්සා සොයනවා
rummage sale
rummy
rumor
1. n. අනුශ්රැතිය
2. n. ඕපාදූපය
3. n. කටකථාව
rumour
1. n. අනුශ්රැතිය
2. vt. කට කථා පතුරුවනවා
3. Soc. කටකතාව
4. n. කටකථාව
5. n. කටලුකතා
6. n. ජනප්රවාදය
7. Psy. දූෂමාන ආරංචිය
8. n. දූසමාන ආරංචිය
9. Soc. දූසමානය
10. Psy. ප්රවාදය
rumoured
rump
1. n. වලිගා කොටේ
2. n. විශේෂයෙන් සතුන්ගේ තට්ටම
3. n. ශ්රෝණිය
4. n. සට්ටම
rump steak
rumple
1. vt. කෙස් අවුල් කරනවා
2. vt. බොකුටු කරනවා
3. vt. වැකරැලි ගහනවා
rumplessness
rumpus
run
1. vti. ඉක්මනින් පැතිරෙනවා
2. vti. කරනවා
3. vti. කල් පවත්නවා
4. n. කුකුළු කොටුව
5. vti. ගමන් කරනවා
6. n. ගමන් මාර්ගය
7. n. ගමනාගමනය
8. vti. ගමනාගමනය කරනවා
9. vti. ගලා යනවා
10. Law. ගෙවී යනවා
11. vti. දිගට වැවෙනවා
12. n. දිවීම
13. Aes. දිවුම
14. vti. දුවනවා
15. vti. දුවවනවා
16. Aes. ධාවනය
17. Inf. ධාවනය කරනවා
18. vti. පලා යනවා
19. n. පලා යාම
20. vti. පාලනය කරමින් පවත්වනවා
21. vti. යන්ත්රයක් හොඳින් වැඩකරනවා
22. vti. වක්කරනවා
23. vti. වේගයෙන් යනවා
24. n. සිද්ධවීම
run around
1. n. දිගටම මග හරිනවා
2. n. රවටනවා
run away
1. a. පලා යන
2. vt. පාලා යනවා
3. vt. පැනලා යනවා
run down
1. a. දුර්වල
2. v. බාල්දු කරනවා
3. vt. ලුහුබැඳ අල්ලනවා
4. a. වේගය හීන වූ
run dry
1. vt. දිය හිඳෙනවා
2. vt. වියළී යනවා
run low
run off
run on
1. vt. නොනැවත යනවා
2. vt. පවතිනවා
run out
Civ. ඉවත ගලනවා