ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2050
rugs
Art. බුමුතුරුණු
rugulose
1. කැරලි සහිත
2. Bot. කැරළි සහිත
ruhuna
ruin
1. v. ඉඟ මොළ කනවා
2. v. කඩාකප්පල් කරනවා
3. v. කාබාසිනියා කරනවා
4. v. ගරා වැටෙනවා
5. n. ජාරාවාසය
6. v. දිරනවා
7. n. නෂ්ටාවශිෂ්ට
8. n. නෂ්ටාවශේෂ
9. v. නසිනවා
10. vt. නැති කරනවා
11. n. පරාභවය
12. v. යකාට යනවා
13. v. රටකනවා
14. v. වණ කරනවා
15. n. ව්යසනය
16. n. වින්නැහිය
17. vt. විනාශ කරනවා
18. n. විනාශය
19. n. විනේ
20. n. විපත්තිය
ruination
n. නස්පැත්තිය
ruined
ruinous
1. a. අනර්ථකර
2. a. ජරාවාස වූ
3. a. රට නැති කරන
4. a. විනාශකාරී
5. a. විනාශදායක
ruins
1. n. ගරාවැටුණු ගොඩනැඟිලි ආදිය
2. n. නටබුන්
3. n. නෂ්ටාවශේෂ
rule
1. n. අඩිපටිය
2. n. අණ
3. Law. අධිපාලනය
4. v. ආණ්ඩු කරනවා
5. n. ආණ්ඩුව
6. n. ඉර
7. n. ඉරි ගසන ලීය
8. v. ඉරි ගසනවා
9. vt. ඉරිගහනවා
10. n. ක්රමය
11. Art. කෝදුව
12. Eco. න්යාය
13. vt. නියම කරනවා
14. n. නියමය
15. Mat. නීතිය
16. n. පාලනය
17. vt. පාලනය කරනවා
18. n. පුරුද්ද
19. vt. මැඩපවත්වනවා
20. v. රජ කරනවා
21. n. රාජ්යය
22. vt. රාජ්යය කරනවා
23. Law. රැජැයුම
24. st. රීති
25. Law. රීතිඅණ
26. n. රීතිය
27. n. රූල
28. v. රූල් ගසනවා
29. n. රෙකුලාසිය
30. n. විධිය
31. st. සම්වතා
32. vt. හසුරුවනවා
rule of evidence
Law. සාක්ෂ්ය රීතිය
rule of law
1. Law. නීතියේ අධිපාලනය
2. Law. නීතියේ රැජැයුම
3. Soc. නීතියේ රීතිය
rule of thumb
1. Mng. ආනුභූතික රීතිය
2. n. පුරුද්දෙන් ඇතිකරගත් ක්රමය
ruled
Mat. රේඛිත
ruler
1. n. අඩිකෝදුව
2. n. අධිපති
3. n. ආණ්ඩුකාරයා
4. n. කෝදුව
5. n. පල්ලා
6. n. පාලකයා
7. n. රූල
8. n. රූල් පොල්ල
rules
1. Acc. කොන්දේසි
2. Acc. නීති
3. නීති රීති
4. Log. නීතිරීති
5. Log. රීති
6. සිරිත්
ruling
1. a. අධිපති
2. n. කරනු ලබන නියමය
3. n. දෙන ලද විනිශ්චය
4. Law. ප්රධාන
5. a. පාලක
6. Law. රීති නියමය
7. Mat. රේඛනය
8. Law. විධිතීරණය
ruling class
Soc. පාලන පන්තිය
rum
rumanian
1. n. රුමෙනියානු බස
2. n. රුමෙනියානුවා
3. a. රුමේනියානු
rumba
rumble
1. n. ගර්ජනය
2. Civ. ගැටුම් බෙරය
3. vi. ගොරවනවා
4. v. දුර්වල ලෙස ගොරවනවා
rumbling
Civ. ගැටවීම
rumbustious
1. a. චණ්ඩ
2. a. හඬ නඟා කෑගසන