ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2049

ruddy

1. a. උලව්
2. a. රතුපාට ඇති

rude

1. a. අණක් ගුණක් නැති
2. a. අදාන්ත
3. a. අශිෂ්ට
4. n. අශෝභන
5. a. එරුෂ
6. n. ග්‍රාම්‍ය
7. n. ගොරෝසු
8. n. නූගත්
9. n. නොහික්මුණු
10. n. පරුෂ
11. ඵරුෂ
12. n. බලවත්

rudeness

n. නොහික්මුණු බව

ruderal

Bot. සංකාර

ruderals

Bot. සංකාර ශාක

rudiment

1. Bot. අල්පවිකසිතය
2. අවශිෂ්ටය
3. අවශේෂිතය
4. Bot. ආකෘතිය
5. Psy. ආද්‍යය

rudimental

1. අල්ප විකසිත
2. Bot. අල්පවිකසිත

rudimentary

1. අල්ප විකසිත
2. Bot. අල්පවිකසිත
3. අවශිෂ්ට
4. a. අසම්පූර්ණ
5. Bot. ආකෘතික
6. a. ප්‍රාථමික
7. a. මූලික

rudiments

1. n. මූලශික්ෂා
2. n. මූලික කරුණු

rudy

a. අරුණ

rue

1. vt. කනගාටු වෙනවා
2. vt. පසු තැවෙනවා
3. v. සහගහනවා

rueful

1. a. දුහ්ඛිත
2. a. පසුතැවිලි වන

ruff

1. n. අත් ලොවිච්චිය
2. අත් ලොවිච්වය
3. නෙරි ලොවිච්චිය
4. n. බෙල්ලේ ලොවිච්චිය
5. n. රැලි පිස්මේන්තුව

ruffian

1. n. දුෂ්ටයා
2. n. මැරවරයා

ruffianism

1. n. චණ්ඩිකම
2. n. මැරවරකම

ruffianly

a. චණ්ඩ

ruffle

1. vti. අවුල් කරනවා
2. n. රැල්ල
3. රැලි කළ මාරැල්ල
4. n. ලොවිච්චිය
5. ලොවිච්වය

rug

1. n. කම්බිලිය
2. n. පලස
3. පාපිස්ස
4. බූමුතුරුණ
5. n. රග්බි ක්‍රීඩාව

rugate

Bot. රැළි සහිත

rugby

n. රග්බි ක්‍රීඩාව

rugged

1. n. අවලක්ෂණ
2. n. කරුකශ
3. a. කසිකබල්
4. n. තද
5. n. පරුෂ
6. n. රළු
7. n. විෂම
8. n. සමතලා නොවූ

rugger

n. රග්බි ක්‍රීඩාව

rugose

Bot. රැළි සහිත

rugosity

n. වෛච්‍යය