ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2048

rubbing

1. n. ඇතිල්ලීම
2. n. ඝර්ෂණය
3. Aes. පිරිලස
4. Civ. පිළිරුව ගැනීම
5. n. සම්මර්ශනය

rubbish

1. n. අහක දමන දේ
2. n. කන්දල්
3. n. කසළ
4. n. කැළිකසළ
5. n. කුණු
6. n. කුණුකන්දල්
7. n. කුණුකසල
8. n. ලටපට
9. st. ලට්ටලොට්ට
10. n. වල්පල්
11. st. සංකාර

rubbishy

1. a. රොඩු සහිත
2. a. වැඩකට නැති

rubble

1. n. කුඩා ගල් කෑලි
2. Civ. රළුගල්
3. n. සක්ක ගල්

rubefacient

Med. ශොණිතකය

rubella

1. n. ජර්මන් සරම්ප
2. Med. රූබෙලාව

rubenists

Aes. රූබන් වාදියෝ

rubicon

n. ඉතාලියේ ගඟක්

rubicund

1. a. මඳක් රතු
2. a. මුහුණ රතු වූ

rubidium

1. n. මෘදු ලෝහමය මූලද්‍රව්‍යයක්
2. Che. රුබීඩියම්

rubies

රතුකැට

rubiginous

Bot. යමලවන්

rubp

රිබියුලෝස් බයිපොස්පේට්

rubric

1. Law. අභිධානය
2. n. පරිච්ඡේදයෙහි මාතෘකා පාඨය
3. Oth. මාතෘකා පාඨය

rubrication

1. නිර්දේශනය
2. Aes. රක්තනය

rubrics

1. උපදේශාවලිය
2. නිර්දේශ පාඨය
3. නිර්දේශ වාක්‍යය

ruby

1. n. පද්මරාග
2. n. පද්මරාගය
3. n. පොකුරුමිණි
4. a. රක්තවර්ණ
5. st. රත්න පුෂ්පරාග
6. st. රතුකැට
7. n. රතුකැටය

ruche

1. n. රැලි කළ වාටිය
2. රේන්ද කළ වාටිය

ruching

රැලි පාලම් දැමීම

ruck

1. n. ගොන්න
2. vi. රැලි ගැසෙනවා

rucksack

1. n. ඔලගුව
2. n. ගමන් මල්ල

ruction

1. n. දබරය
2. n. වාදය

rudaceous

Geo. රතු

rudder

1. n. අරිත්‍රය
2. n. සුක්කානම