ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2047
routing
1. Acc. මං සැකසුම
2. Inf. මාර්ගගත කිරීම
3. Oth. මාර්ගෝපගත කිරීම
4. Ele. මැඟීම
roux
rove
1. v. ඉබාගතේ යනවා
2. vi. කරකැවෙනවා
rover
1. n. ජ්යෙෂ්ඨ බාලදක්ෂයා
2. n. මූදු කොල්ලකාරයා
row
1. n. අට්ටිය
2. Aes. අසුන් පෙළ
3. vt. ඔරු පදිනවා
4. n. ඔරුවෙන් යන ගමන
5. n. කලකෝලාහල
6. n. කලබලය
7. vi. කෑමොර ගහනවා
8. n. කොලොප්පම
9. n. කෝලාහලය
10. n. ගෝට්ටිය
11. n. චරචරය
12. v. පදිනවා
13. v. පැදගෙන යනවා
14. n. පිළ
15. n. පෙළ
16. Mat. පේළිය
17. n. මාලා
18. n. රොද
19. n. රොඹ
20. n. වැල
21. n. සඩංගුව
rowdiness
1. n. නොහික්මුණුකම
2. n. මැරවරකම
rowdy
1. n. චණ්ඩියා
2. a. නොහික්මුණු
3. n. මැරයා
4. a. මැරවර
5. n. මැරවරයා
rowdyism
n. මැරවරකම
rowel
royal
1. n. උදාර
2. a. ක්ෂත්රිය
3. a. කැත්
4. a. මංගල
5. a. මංගල්ය
6. a. මඟුල්
7. n. රාජ
8. n. රාජකීය
9. a. රාජ්ය
10. Eco. රෝයලය
11. a. සිරි
royal blue
Aes. රෝයල් නිල
royal charter
1. Acc. රාජකීය වරපත
2. Law. රාජකීය ශාසන පත්රය
3. Acc. රාජකීය සන්නස් පත්රය
royal road
n. රජමාවත
royalist
n. රාජපාක්ෂිකයා
royally
adv. ඉතා උසස් ලෙස
royalty
1. Aes. කර්තෘභාගය
2. Law. නිෂ්පාදන භාගය
3. n. පුරස්කාරය
4. n. රජකම
5. n. රාජත්වය
6. n. රාජභාගය
7. n. රාජවංශය
8. n. රාජවංශිකයා
9. n. රාජ්යභාගය
10. Law. හිමිකාරභාගය
rpm
1. Acc. යලි විකුණුම් මිල රැකීම
2. Eco. යළි විකුණුම් මිල රැකීම
rub
1. vti. අතුල්ලනවා
2. n. අමාරුව
3. n. ඇතිල්ලීම
4. n. ඉලීම
5. vti. උලනවා
6. v. උළනවා
7. v. ගටනවා
8. vti. ගානවා
9. vti. තවරනවා
10. v. නහස්නාව
11. vti. පිරිමදිනවා
12. n. පිසදැමීම
13. vti. පිහිනවා
14. n. බාධාව
15. vti. මකනවා
16. v. වකනවා
17. vti. ශුද්ධ කරනවා
rub along
rub off
rub up
vt. පිස ඔප දමනවා
rub-a-dub
n. බෙර ශබ්දය
rubber
1. Civ. ඉලුම් කැටය
2. n. මකනය
3. n. රබර්