කොලොප්පම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කවටකම; විහිළුව; සරදම; උසුළු විසුළුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කවටකම (දෙ. குழப்பம்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. joke
2. n. row