කොලොපු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. (බිත්ති, කොන්ක්රීට්, සීලිම් ආදිය) කපරාරු කිරීමේ දී මැදීම සඳහා පිළියෙල කරනු ලබන සිනිඳු හුණු සිමෙන්ති මිශ්රණය.
2. නා.ප්ර. තාල වර්ගයේ ගස්වල මල වසා සිටින කොපු.