ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2046
round-about
round-table conference
round-up
roundabout
1. n. බඹර ඔන්චිල්ලාව
2. බඹර ඔන්වල්ලාව
3. Law. වටරවුම
rounded
Bot. වටකුරු
roundel
roundelay
n. ගීත විශේෂයක්
rounder
1. n. එල්ලේ ගැසීම
2. n. රවුන්ඩර්ස් පන්දු ක්රීඩාව
rounders
1. එල්ලේ ගැසීම
2. පන්දු ක්රීඩාවක්
3. බේස් බෝල් ක්රිඩාවට අනුරූප පන්දු ක්රීඩාවක්
4. සල්ලාලයා
rounding
Sta. වටැයිම
rounding error
Mat. ද්යෝෂ වටැයීම
roundly
1. adv. නිර්භයව
2. adv. පැහැදිලිවම
roundness
roundsman
1. බඩු බෙදාදීමේ නියුක්ත වෙළඳ නියෝජිතයා
2. n. බඩු බෙදාදීමේ නියුක්ත වෙළඳ නියෝතයා
roundworm
Med. වටපණුවා
rouse
1. vti. අවුස්සනවා
2. vti. නැඟිටිනවා
3. vti. නැඟුටුවනවා
4. vti. ප්රබෝධවත් කරනවා
rousing
a. ප්රබෝධකර
roustabout
rout
1. vt. අන්ත පරාජයට පත් කරනවා
2. n. කලබල සහිතව පලායාම
3. n. ගෝට්ටිය
4. Law. තුමූලය
5. n. පලවා හැරීම
6. n. මහත් පරාජය
7. n. සේනාභංගය
route
1. Law. ගමන් පථය
2. n. ගමන් මඟ
3. Soc. ධාවන මාර්ගය
4. Sur. මඟ
5. n. මාර්ගය
6. n. යායුතු පාර
router
1. Civ. උළුපුව
2. මාර්ගකාරකය
router plane
Art. රූටන යත්ත
routine
1. Soc. ආකාරික
2. Soc. ආකාරිකය
3. Oth. ක්රම චර්යාව
4. Mng. චර්යානුගත
5. n. දිනචරියාව
6. n. දිනපතා කරන වැඩ
7. නිත්ය චර්යාව
8. Acc. නිත්ය පිළිවෙත
9. Sta. නෛත්යක
10. Ele. නෛත්යකය
11. n. පුරුද්ද
12. Inf. රූටිනය
13. මාර්ග ගත කිරීම