ප්රාථමික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ප්රථම අවස්ථාවට අයත් ; මුලින් වූ ; මුල් අවධියට අයත් ; මූලික.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මුලින් වූ; මුල් අවධියට අයත් (සං. ප්රාථමික)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. preliminary
2. a. primary
3. Soc. prime
4. Aes. primeval
5. primitive
6. a. rudimentary