නස්පැත්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විපත; විපත්තිය; විනාශය; අන්තරාය; අනතුර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. destruction
2. n. ruination