නස්නය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නාසය මගින් හිස තුළට බෙහෙත් තෙල් ආදිය ඇතුළු කරවීම.
2. නා. නාසයට උරන හෝ වත් කරන බෙහෙත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නාසය මඟින් බෙහෙත් තෙල් ආදිය මොළයට පිවිසවීම; නස්ය කර්මය (සං. නස්ය)