රේඛනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රේඛා යෙදීම.
2. වඤ්චනික ක්රියා වැළැක්වීමට හෝ හුවමාරුව සීමා කිරීමට හෝ චෙක්පත් ආදියේ හරහට රේඛා දෙකක් යෙදීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රේඛා ඇඳීම/ චෙක්පත් හුවමාරුවේ දී යම් යම් නියමයන් හැඟවීමට හරස් රේඛා යෙදීම