රූල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කෙළින් වැටී ඇති ඉර ; ඍජු රේඛාව.
2. ඍජු රේඛා ගැසීමට භාවිත කරන උපකරණය ; කෝදුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කෙළින් ගසන ඉර/ කෝදුව (ඉං. rule)
1. නා. කෙළින් වැටී ඇති ඉර ; ඍජු රේඛාව.
2. ඍජු රේඛා ගැසීමට භාවිත කරන උපකරණය ; කෝදුව.
නා. කෙළින් ගසන ඉර/ කෝදුව (ඉං. rule)